How to recover from floods and storms in Australia - ඕස්ට්‍රේලියාවේ ඇතිවන ගංවතුර සහ කුණාටු තත්වයකින් පසු ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබ දැනගත යුතු කරුණු මෙන්න cover art

How to recover from floods and storms in Australia - ඕස්ට්‍රේලියාවේ ඇතිවන ගංවතුර සහ කුණාටු තත්වයකින් පසු ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබ දැනගත යුතු කරුණු මෙන්න

How to recover from floods and storms in Australia - ඕස්ට්‍රේලියාවේ ඇතිවන ගංවතුර සහ කුණාටු තත්වයකින් පසු ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබ දැනගත යුතු කරුණු මෙන්න

Listen for free

View show details

Summary

Australia is experiencing more frequent and intense floods and storms. Once the winds calm and the water recedes, how do you return home safely? Experts speak on the essential steps to take after a disaster. - ඕස්ට්‍රේලියාව නිරන්තරයෙන් දැඩි කුණාටු සහ ගංවතුර තත්වයන් අත්විඳිමින් සිටිනවා. මේ හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන්ට තම ජීවිත යථා තත්වයට පත්කර ගැනීමට බොහෝ කාලයක් ගතවනවා. මෙවැනි ගංවතුර තත්වයකින් අනතුරුව ජලය බැස ගිය පසු, ඔබ ආරක්ෂිතව ආපසු නිවසට පැමිනෙන්නේ කොහොමද, තම නිවස පිරිසිදු කර ගන්නේ කොහොමද වගේම මෙහිදී ඔබට අවශ්‍ය වන සහාය ලබා ගන්නේ කොහොමද යන කාරනා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබට කල හැකි දෑ පිළිබඳව විශේෂඥ අදහස් විමසා සිටින්න අප කටයුතු කළා.
adbl_web_anon_alc_button_suppression_c
No reviews yet