කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස cover art

කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස

කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස

Listen for free

View show details
පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්‍රජාවට ඕස්ට්‍රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
adbl_web_anon_alc_button_suppression_t1
No reviews yet