SBS Sinhala - SBS සිංහල වැඩසටහන cover art

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

By: SBS
Listen for free

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services Hourly Politics & Government
Episodes
  • ඕස්ට්‍රේලියාවේ ඉන්න වැඩිහිටි පිරිස මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග වලින් මිදෙන්න මේ දේවල් දැනගන්න
    Jun 22 2026
    වර්මාථමානයේදී වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග සහ එමගින් මිදීමට කල හැකි දේ සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
    Show More Show Less
    10 mins
  • නීති පිළිසරණ: ඔබ හෝ ඔබ දන්න කෙනෙක් පවුල් හිංසනයකට මුහුණ දෙනවා ද? මෙන්න කල යුතු දේවල්?
    Jun 22 2026
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස් වන සහ අවසාන කොටස.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    Show More Show Less
    8 mins
  • 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඕස්ට්‍රේලියාව තීරණාත්මක අදියරක, 1000වන FIFA තරඟ ජය ජපානයට
    Jun 22 2026
    ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    Show More Show Less
    5 mins
adbl_web_anon_alc_button_suppression_t1
No reviews yet