• ඕස්ට්‍රේලියාවේ ඉන්න වැඩිහිටි පිරිස මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග වලින් මිදෙන්න මේ දේවල් දැනගන්න
    Jun 22 2026
    වර්මාථමානයේදී වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග සහ එමගින් මිදීමට කල හැකි දේ සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
    Show More Show Less
    10 mins
  • නීති පිළිසරණ: ඔබ හෝ ඔබ දන්න කෙනෙක් පවුල් හිංසනයකට මුහුණ දෙනවා ද? මෙන්න කල යුතු දේවල්?
    Jun 22 2026
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස් වන සහ අවසාන කොටස.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    Show More Show Less
    8 mins
  • 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඕස්ට්‍රේලියාව තීරණාත්මක අදියරක, 1000වන FIFA තරඟ ජය ජපානයට
    Jun 22 2026
    ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    Show More Show Less
    5 mins
  • මව්බිමෙන් පුවත්: අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි / යුද්ධය මුවාවෙන් සුද්දය දා‌‌ගෙන යන ආණ්ඩුවක් - මුජිබර් රහුමාන්
    Jun 22 2026
    ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    Show More Show Less
    8 mins
  • SBS සිංහල පුවත්: ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ
    Jun 22 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
    Show More Show Less
    6 mins
  • කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස
    Jun 21 2026
    පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්‍රජාවට ඕස්ට්‍රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
    Show More Show Less
    8 mins
  • මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 15 - ජුනි 19
    Jun 19 2026
    ජූනි 15වන දා සිට 19වන දා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
    Show More Show Less
    7 mins
  • තරුෂි එක්ක තරු කතා: කිසිම කරදරයක් නැතිව අවසන් හුස්ම ටික හෙළන්න තිබුණොත් මට ඒ ඇති - නදීෂා හේමමාලි
    Jun 19 2026
    ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.